ජලාපවාහන මණ්ඩලයත් පුද්ගලීකරණය වෙයි…!

ජලාපවාහන මණ්ඩලයත් පුද්ගලීකරණය වෙයි…!

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට පාලනාධිකාරිය කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් එම මණ්ඩලය මනු සටහන්කරුවෝ ඊයේ (13 දා) රත්මලානේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.දිවයින පුරා සිටින සියලුම මනු සටහන්කරුවන් නියෝජනය කරමින් හයසීයක් පමණ සේවක පිරිසක් මීට එක්ව සිටියහ.‘සටන්කරුවන්ගේ ස්වාධීන වෘත්තීය සමිතිය’ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය මෙහෙයවූ අතර ජාතික ජලසම්පාදන හා ජලාපවාහන ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ද ඊට සහයෝගය දී තිබිණි.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!