ජර්මනියේ ධනවත් නීතිඥවරියකගේ මල සිරුරක් නාන කාමරෙකින් සොයා ගනී

Spread the love
  •  
  •  
  •  
  •  

ජර්මනියේ ධනවත් නීතිඥවරියකගේ (69) සිරුර ගල්කිස්සේ හෝටලයක නාන කාමරයේ තිබී සොයාගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. ජර්මනියේ ෆෙලොන් නගරයේ සිට මීට දින 25 කට පෙර සංචාරයක් සඳහා ජර්මන් සංචාරකයන් පිරිසක් සමග ඇය පැමිණ ඇත. [sexypoll id=”9″]

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!