ජරමර අස්සේ වාසු උඩදාන්න හදන සතේ කාසිය (වීඩියෝ)

ජරමර අස්සේ වාසු උඩදාන්න හදන සතේ කාසිය (වීඩියෝ)

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

චමල් රාජපක්ෂ මහතාට මීළඟ ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තම පූර්ණ අනුමැතිය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා චමල් රාජපක්ෂ මහතාගේ ගුරුවරයෙකු ද වන බැවින් හොඳින් දන්නා බව ඔහු කියා සිටී. ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන පූර්ණවශයෙන් නොදන්නා බැවින් ඔහු ජනාධිපති අපේක්ෂක ධුරයට නම් කළ නොහැකි බවත්, වාසුදේව නානායක්කාර මහතා අද කොළඹ පැවති මාධ්‍ය සාකච්ජාවක දී ප්‍රකාශ කළේය.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!