ජයලලිතා 6 වතාවටත් තමිල්නාඩුවේ මහ ඇමතිවරිය වේ

ජයලලිතා 6 වතාවටත් තමිල්නාඩුවේ මහ ඇමතිවරිය වේ

Spread the love
  •  
  •  
  •  
  •  

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් හය වෙනි වතාවටත් තමිල්නාඩුවේ මහ ඇමතිවරිය ලෙස තේරී පත් වී තිබේ.
ඉන්දියාවේ මැතිවරණ බලප්‍රදේශ 234 කින් මැතිවරණ බල ප්‍රදේශ 232 ක් සඳහා මෙම මැතිවරණය පැවැත්වුණි.
ඉන් මැතිවරණ බලප්‍රදේශ 130කට ආසන්න සංඛාවක් ජයග්‍රහණය කරමින් ඇය ජයග්‍රහණය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඇයගේ ජයග්‍රහණයට ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරකථනය ඔස්සේ සුභ පැතුම් එක් කර ඇති බවද වාර්තා වී තිබුණි.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!