ජපානේ ‘සිරිසේන-ඥාණසාර’ හිමි ඒකට සිටීම ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්..!

ජපානේ ‘සිරිසේන-ඥාණසාර’ හිමි ඒකට සිටීම ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්..!

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

ජනාධිපතිවරයා සමග ජපානයට ගිය ශ‍්‍රී ලංකා දූත පිරිස අතරට ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ද එක්ව සිටි බවට පළවන ප‍්‍රවෘත්ති, කිසිදු සත්‍යතාවයකින් තොර අසත්‍ය ප‍්‍රවෘත්ති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ජනාධිපතිවරයාගේ සංචාරයට පෙර පෞද්ගලික සංචාරයක් සඳහා ජපානයට වැඩම කර තිබූ බවද නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!