“ජන සටන” පාද යාත්‍රාව වරකාපොලින් ඉදිරියට ඇදෙයි

“ජන සටන” පාද යාත්‍රාව වරකාපොලින් ඉදිරියට ඇදෙයි

Spread the love
  •  
  •  
  •  
  •  

ඒකාබද්ධ විපක්ෂය යහපාලන ආණ්ඩුවට එරෙහිව යන පාද යාත්‍රාව අද පස්වරු 1.10ට පමණ වරකපොළ නගරයට ළගා විය.
ප්‍රදේශවාසීහු සහ රත්නපුරෙන් පිමිණි පිරිස් පාගමන දැක බලා ගැනීමට වරකාපොළ නගරය දෙපස රැදී සිටි අතර නගරයේ තැනින් තැන රතිඤ්ඤා පත්තු කරමින් පිරිස පෙළපාළිය පිළිගත්හ.

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!