“ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවීම නීත්‍යානුකුලයි.. ව්‍යවස්ථානුකූලයි..”-නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි..
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල හා නීත්‍යානුකූල බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා මීට ටික වේලාවකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.දිගු වේලාවක් නීතිපතිවරයා විසින් සිය කරුණු දැක්වීම සිදු කලේය.ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් දැමීමට විරුද්දව පාර්ශව 13ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇති අතර අද දෙවන දිනටද එය විභාග කරයි.
(Visited 149 times)