“ජනාධිපති අපේක්‍ෂක කොනේ මේ මමත් ඉන්නවා”-චමල්

“ජනාධිපති අපේක්‍ෂක කොනේ මේ මමත් ඉන්නවා”-චමල්

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකත්වය සඳහා ඒකාබද්ධ විපක්ෂයෙන් බැසිල් රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මෙන්ම තමන්ද කොනක සිටින බව හිටපු කථානායක, ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසයි.ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහෝදරයකු ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ ඉන්දියාවේ දී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් චමල් රාජපක්ෂ මහතා ඇඹිලිපිටියේදී මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියේය.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!