“ජනාධිපති අපෙක්‍ෂක කරු ජයසූරියයි..”එජාප ප්‍රබලයා කියයි

“ජනාධිපති අපෙක්‍ෂක කරු ජයසූරියයි..”එජාප ප්‍රබලයා කියයි

Spread the love
  • 79
  •  
  •  
  •  
    79
    Shares

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා කතානායක කරු ජයසූරිය මහතා වනු ඇති බව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කර තිබේ.ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ දී පැවති පක්ෂ නායක හමුවෙන් පසු ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨයකු විසින් කළ විමසීමකදීය.ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉදිරියේදී ව්‍යවස්ථානුකූලව පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳවා තීන්දුවක් ගන්නා බව ද ඔහු සඳහන් කර ඇත.

(Visited 407 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!