ජනාධිපතිවරණය නොවැ:16 වෙනිදා

ජනාධිපතිවරණය නොවැ:16 වෙනිදා

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිසන් සභාව අද (18) රාත්‍රීයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව ඇත.එම ගැසට් නිවේදනයට අනුව ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම නොවැම්බර් මස 16 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතය.නාමයෝජනා බාර ගැනීම ඔක්තෝම්බර් 7 වැනිදා සිදුකෙරේ.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!