ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහය ගැන අදහස ප්‍රකාශ කරයි

ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහය ගැන අදහස ප්‍රකාශ කරයි

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට වැඩි අවස්ථාව ඇති බවත්, එබැවින් ඔහුට සහාය ලබාදීම සම්බන්ධයෙන් තමන් වැඩි අවධානය යොමු කරන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවැසුවේ ඊයේ කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(Visited 38 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!