“ජනාධිපතිවරණයේදි එජාපයට අවාසියි”-රාධක‍්‍රිෂ්ණන් පදේ වෙනස් කරයි

“ජනාධිපතිවරණයේදි එජාපයට අවාසියි”-රාධක‍්‍රිෂ්ණන් පදේ වෙනස් කරයි

Spread the love
  • 53
  •  
  •  
  •  
    53
    Shares

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා ප්‍රමාද වි ඉදිරිපත් කිරිමෙන් ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයට අවාසියක් විය හැකි බව විශේෂ සංවර්ධන රාජ්‍යය අමාත්‍යය වි රාධා ක්‍රිෂ්ණන් මහතා පැවසිය.අමාත්‍යයවරයා එ බැව් පැවසුවේ වතු කම්කරුවන් වෙනුවෙන් වත්මන් රජය මගින් ඉදි කල  ලබා දුන් නව නිවාස සහ පර්චස් 7 ක ඉඩම වෙනුවෙන් හරිත භුමි ඔප්පු ප්‍රධානය හැටන් ඩි කේ ඩබිලිව් සංස්කෘතික ශාලාවේ පැවති උත්සවයෙන් පසු පැවති ජන හමුවේදිය.

(Visited 497 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!