“ජනාධිපතිවරණයෙන් සජිත් පරාදයි”ඔත්තු සේවා සනාථ කරයි

“ජනාධිපතිවරණයෙන් සජිත් පරාදයි”ඔත්තු සේවා සනාථ කරයි

Spread the love
  • 21
  •  
  •  
  •  
    21
    Shares

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නියත වශයෙන්ම පරාජය ලබන බව ඇමරිකානු ඔත්තු සේවාවන් සඳහන් කර ඇති බව මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.ඒ බව දැන ගැනීම නිසා මිලේන්යම් චැලෙන්ඩ් කෝපරේෂන් ගිවිසුම ජනාධිපතිවරුන්ට පෙර අත්සන් කරන්න්නැයි අගමැතිවරයාට බල කර ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(Visited 140 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!