
“ජනාධිපතිවරණයෙන් සජිත් පරාදයි”ඔත්තු සේවා සනාථ කරයි
ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නියත වශයෙන්ම පරාජය ලබන බව ඇමරිකානු ඔත්තු සේවාවන් සඳහන් කර ඇති බව මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.ඒ බව දැන ගැනීම නිසා මිලේන්යම් චැලෙන්ඩ් කෝපරේෂන් ගිවිසුම ජනාධිපතිවරුන්ට පෙර අත්සන් කරන්න්නැයි අගමැතිවරයාට බල කර ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(Visited 140 times)