ජනවාරි 8 විප්ලවය හරවලා රාජපක්ෂ පවුලට සුරසැප දෙන්න එපා-රනිල්

ජනවාරි 8 විප්ලවය හරවලා රාජපක්ෂ පවුලට සුරසැප දෙන්න එපා-රනිල්

Spread the love
  •  
  •  
  •  
  •  

ගමේ පවුල් පෝසත් කර ගම ඉදිරියට ගෙනයාම එක්සත් ජාතික පෙරමුණේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. හෙතෙම  මේ බව ප්‍රකාශ කළේ මහනුවර – හේවාහැට – දෙල්තොට ප්‍රදේශයේ ඊයේ (25) පැවති ජන හමුවකට එක්වෙමින්.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනවාරි 8 වනදා විප්ලවය නැවත හැරවුවහොත් රජපවුලට පමණක් සුරසැප හිමිවන අතර, ජනතාවට අපායක් නිර්මාණය වනු ඇති.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!