“ජනප්‍රියත්වයත් සමග මහින්දගේ ජීවිතයට තර්ජනයක්….” – ජනතා මාධ්‍ය මධ්‍යස්‌ථානය

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනප්‍රියත්වය ඉහළ යැමත් සමඟ ඒ මහතාගේ ජීවිතයට තර්ජනයක්‌ එල්ල වී ඇති බැවින් ඒ පිළිබඳව පරීක්‍ෂණයක්‌ පවත්වා ඒ මහතාගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් ජනතා මාධ්‍ය මධ්‍යස්‌ථානයේ ජාතික සංවිධායක නිමල් වීරතුංග මහතා සහ නීතිඥවරුන් වන සිසිර ජයකොඩි, ප්‍රේමනාත් දොලවත්ත, ජානක වැලිවත්ත යන මහත්වරුන් ඊයේ (09 දා) පොලිස්‌පතිවරයා වෙත ලිපියක්‌ ඉදිරිපත් කර පොලිස්‌ මූලස්‌ථානයෙන් නික්‌ම ගිය අයුරු.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!