ජනපති සිරිසේන-සජිත් අතර අළුත්ම ප්‍රේමයක්…!

ජනපති සිරිසේන-සජිත් අතර අළුත්ම ප්‍රේමයක්…!

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

ජනාධිපතිවරයා සහ ඇමති සජිත් ප්‍රේමදාස මහතා අතර ඇති ප්‍රේමය දේශපාලන ප්‍රේමයක් යැයි තමා නොසිතන බවත් සජිත් ප්‍රේමදාස මහතාට යම් යම් ක්ෂේත්‍රයන් බාරදුන් පසු කටයුතු කරන ආකාරය පිළිබඳව ඇති වූ අගැයීම හේතුවෙන් මේ ප්‍රේමය ඇති වී ඇතැයි තමා සිතන බවත් ඩිලාන් පෙරේරා මහතා ඊයේ (16) බදුල්ලේදී පැවසීය.ජනාධිපතිවරයා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර ඇති ප්‍රේමය කුමක්දැයි මාධ්‍යවේදීන් විමසූ විට ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවැසීය.

(Visited 39 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!