ජනපති සිරිසේන ආයෙත් එජාපයට මුක්කු ගසයි

ජනපති සිරිසේන ආයෙත් එජාපයට මුක්කු ගසයි

Spread the love
  • 31
  •  
  •  
  •  
    31
    Shares


ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අතර යම් එකඟතාවක් ඇති වී තිබෙනවා.ඒ සඳහා මැදිහත්කරුවන් ලෙස කටයුතු කර ඇත්තේ අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න සහ රවී කරුණානායකයි.එහි ප‍්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (18) දිනයේ කැබිනට් රැස්වීම පැවැත්වීමටයි නියමිතව ඇත.

(Visited 139 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!