ජනපති සිරිසේනට ගෞරවණීය වූ රටට  පිළිලයක් වූ ඒ අපුරු තීන්දුව මෙන්න…? (වීඩියෝ)

ජනපති සිරිසේනට ගෞරවණීය වූ රටට පිළිලයක් වූ ඒ අපුරු තීන්දුව මෙන්න…? (වීඩියෝ)

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

ඉදිරි ජනාධිපතිවරණයේ දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පක්ෂයට හෝ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන සහ කිසිවෙකු අසීරුතාවයට පත් නොවන ගෞරවණීය තීන්දුවකට එළැඹෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරියන් සමඟ අද (19) පෙරවරුවේ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති හමුවක දී ය.

(Visited 75 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!