ජනපති සිරිසේනගෙන් නවක මන්ත්‍රීන්ට අපුරු පාඩමක්..!

ජනපති සිරිසේනගෙන් නවක මන්ත්‍රීන්ට අපුරු පාඩමක්..!

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

යම් පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට මුලින්ම තේරීපත්ව පැමිණෙන්නේ නම් ඔහු විපක්ෂයෙන් පැමිණීම ප්‍රතිඵල දායක බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් පිරීම නිමිත්තෙන් ඊයේ (28දා) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදි පැවැත්වූ උත්සව අවස්ථාවට එක්වෙමිනි. මංගල සමරවීර මහතාත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් එකට පාර්ලිමේන්තුවට පැමිණ තිබෙන අතර එම වකවානුවේදී ඔවුන්ගේ ජීවිතය ගෙවී ගිය ආකාරය පිළිබඳව ජනපතිවරයා සිය අදහස් දැක්වීය.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!