ජනපති සටනට පෙර ගෝඨාභගේ දෑතට විලංගු..?

ජනපති සටනට පෙර ගෝඨාභගේ දෑතට විලංගු..?

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් තිබෙන බව මව්බිම වෙනුවෙන් රණවිරුවො සංවිධානයේ අජිත් ප්‍රසන්න මහතා සඳහන් කරයි. පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයා විසින් මෙම කටයුත්ත සිදු කරමින් පවතින බවත් ඔහු සඳහන් කළේය. කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් එ මහතා මේ බව කියා සිටියේය.

(Visited 193 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!