ජනපති මෛත‍්‍රීගෙන් අමාත්‍යංශ ලේකම්වරුන්ට නියෝගයක්..

ජනපති මෛත‍්‍රීගෙන් අමාත්‍යංශ ලේකම්වරුන්ට නියෝගයක්..

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

අගමැති හා අමාත්‍ය මණ්ඩලයට සිය රාජකාරි කටයුතු කිරීම තාවකාලිකව වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති හෙයින් පවත්නා නිතියට අනුකූලව මහජන සේවාවන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීමට සදහා අවශ්‍ය උපදෙස් හා නියෝග සියලුම අමත්‍යාංශ ලේකම්වරු වෙත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබාදී ඇත.අද පෙරවරුවේ සියලුම අමත්‍යාංශ ලේකම්වරු සමග ජනපති කාර්්‍යාලයේ පැවැති සාකච්ජාවකදී මෙම නියෝග ලබාදී ඇත.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!