ජනපති අහෝසි කල බද්දක් ජනපතිම යලි ක්‍රියාත්මක කරයි

ජනපති අහෝසි කල බද්දක් ජනපතිම යලි ක්‍රියාත්මක කරයි

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

මෙවර අයවැයෙන් ඉවත් කරන ලද ජාත්‍යන්තර දුරකතන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ බද්ද නැවත පනවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (12) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දැනුම් දී ඇතැයි වාර්තා වේ. ජාත්‍යන්තර දුරකතන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ බද්ද ඉවත් කිරීමෙන් රජයට රුපියල් කෝටි 600ක පමණ වාර්ශික ආදායමක් අහිමිවන බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ.

(Visited 51 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!