ජනපති අපේක්‍ෂකත්වය ගැන බැසිල්ගෙන් තීරණාත්මක ප්‍රකාශයක්…?

ජනපති අපේක්‍ෂකත්වය ගැන බැසිල්ගෙන් තීරණාත්මක ප්‍රකාශයක්…?

Spread the love
  • 18
  •  
  •  
  •  
    18
    Shares

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් කළත් එහි කිසිදු ගැටලූවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මේ බව කියා සිටියා.

(Visited 52 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!