“ජනපති-අගමැති හුටපටය නිසා උතුරට තියා දකුණටවත් විසඳුමක් නෑ”-මන්ත්‍රි ධර්මලිංගම් සිද්ධාර්ථන්

“ජනපති-අගමැති හුටපටය නිසා උතුරට තියා දකුණටවත් විසඳුමක් නෑ”-මන්ත්‍රි ධර්මලිංගම් සිද්ධාර්ථන්

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

මේ කිසිදු ආණ්ඩුවකින්, උතුරු නැඟෙනහිර ප්‍රදේශයට දේශපාලන විසඳුමක් ලබාගත නොහැකි බව ප්ලොට් සංවිධානයේ නායක හා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධර්මලිංගම් සිද්ධාර්ථන් පවසයි.යාපනයේදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සිද්ධාර්ථන් මන්ත්‍රිවරයා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතාට මේ පිළිබඳ දැඩි විශ්වාසයක් ඇති නමුත් තමන්ට එවැනි දෙයක් පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බවයි.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!