“ජනපති අගමැති සුසංයෝගය තීරණාත්මකයි”-විදෙස් ලාංකිකයෝ කියයි

“ජනපති අගමැති සුසංයෝගය තීරණාත්මකයි”-විදෙස් ලාංකිකයෝ කියයි

Spread the love
  • 23
  •  
  •  
  •  
    23
    Shares

ශ‍්‍රී ලංකාව පත්ව ඇති දුෂ්කරතාවෙන් මුදවා ගැනීමේ සැබෑ වුවමනාව ඇති නායකයන් දෙපළක් ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සුසංයෝගය තීරණාත්මක එකක් බව ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය පවසයි.විදෙස් ශ‍්‍රී ලාංකිකයන්ගේ එකමුතුවෙන් සැදුම් ලත් ගෝලීය ලාංකික සංසදය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවැසීය.

(Visited 61 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!