ජනපතිට එරෙහිව ප්‍රබල හිටපු ඇමති එක්ක සමලිංගිකයෝ මහ පාරේ

ජනපතිට එරෙහිව ප්‍රබල හිටපු ඇමති එක්ක සමලිංගිකයෝ මහ පාරේ

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ සමනල ජීවිතයකට ඇතුළු වූ බවටත් එම ආණ්ඩුව පාලනය කලේ සමනල රැලක් විසින් බවටත් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශයට විරෝදය පල කරමින් කොලඹදී විරෝධතාවයක් පැවත්වින. සමලිංගික සංවිධාන කිහිපයක් විසින් එය සංවිධානය කර තිබින. ලෝ පුරා ප‍්‍රචලිත සමලිංගික කොඩියක්ද මුල් වරට මෙහිදී ප‍්‍රදර්ශණය කෙරින.මෙම විරෝදතාවය පසුපස පසුගිය ආණ්ඩුවේ ප‍්‍රබල ඇමති ධුරයක් දැරු අයෙක්ද වන බව වාර්තා වෙයි.

(Visited 75 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!