“ජනපතිගේ මුහුණ රතු වෙනවාට මම හරිම ආසයි”-හිරුනිකා

“ජනපතිගේ මුහුණ රතු වෙනවාට මම හරිම ආසයි”-හිරුනිකා

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

අද එජාප මන්ත්‍රීවරුන් මුණ ගැසෙන අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ මුහුණ රතුවනු දැකීමට තමන් ආශාවෙන් සිටි බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.තමන් අද දිනය ගැන උනන්දුවෙන් බලා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දෙන නිසා නොව එජාප මන්ත්‍රීවරුන් හමුවන විට ජනාධිපතිගේ මුහුණ රතුවන ආකාරය දැකීමට බව ඇය කියා සිටී.

(Visited 47 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!