ජනපතිගේ දුරකථන සංවාදයෙන් කතානායක ලිස්සා යයි

ජනපතිගේ දුරකථන සංවාදයෙන් කතානායක ලිස්සා යයි

Spread the love
  • 4
  •  
  •  
  •  
  •  
    4
    Shares

පාර්ලිමේන්තුව අද රැස් වූ විට ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගැනීමට වෙනත් කණ්ඩායමකට නොහැකි බවද එහි අසුන් ගන්නේ තමන් බව ද එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා. අග‍්‍රාමාත්‍ය අසුනේ සිට මහින්ද රාජපක්‍ෂ මහතා විශේෂ ප‍්‍රකාශයක්ද කරනු ඇති බවයි ඔවුන් පැවසුවේය. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත වු බවට කතානායකවරයා විසින් කළ දැනුම්දීමට ඊයේ (14) ලිඛිතව ප‍්‍රතිචාර දැක්වීමට පෙර ජනාධිපතිවරයා කතානායකවරයා සමග දුරකතන සංවාදයක්ද සිදුකළ බව අමාත්‍ය වාසුදේව නානායක්කාර අනාවරණ කළා.ඔහු මෙම අනාවරණය කළේ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ (14) රාති‍්‍රයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

(Visited 59 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!