”ජනපතිගේ කාලය වසර හයක් නම් පාර්ලිමේන්තුව  ඕනෑම මොහොතක විසුරුවිය හැකිය ..”-රෝහිත.

”ජනපතිගේ කාලය වසර හයක් නම් පාර්ලිමේන්තුව ඕනෑම මොහොතක විසුරුවිය හැකිය ..”-රෝහිත.

Spread the love
  •  
  •  
  •  
  •  

වත්මන් ජනාධිපතිගේ ධුර කාලය වසර හයක් යයි උපරිමාධිකරණය විසින් තීන්දු කලහොත් ඔහුගේ පාලන කාලය තුල 19 වන සංශෝධනය ක‍්‍රියාත්මක නොවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
එසේ වුවහොත් පාර්ලිමේන්තුව ඕනෑම මොහොතක විසුරුවා හැරීමේ බලයද ජනාධිපතිවරයාට ලැබෙන බවත මන්ත‍්‍රීවරයා කීය.
19 වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ විධායක බලතල අඩු කර ධුර කාලයද අඩු කරන්නේ යයි පැවසීම අමූලික මුසාවක් යයිද ඔහු සදහන් කලේය.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ කාර්යලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

(Visited 4 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!