ජනපතිගෙන් ජනතාවට පොරොන්දුවක්

ජනපතිගෙන් ජනතාවට පොරොන්දුවක්

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ප්‍රතිඥා දුන් පරිදි තම පාලන සමය තුළ සියලු ජන කොටස්වල ආරක්ෂාව තහවුරු කරන බවටත්, කුමන ආකාරයක හෝ අන්තවාදයට, අන්තවාදී ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතබන බවටත්, ප්‍රහාරයට වගකිව යුත්තන් නිශ්චිතව හඳුනා ගෙන නීතිය හමුවට පමුණුවන බවටත්, ජනතාවට සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

(Visited 97 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!