ජනතා සහන මල්ලක් සමඟින් ජනතා අයවැය මංගල දවසේම මැතිසබයට

ජනතා සහන මල්ලක් සමඟින් ජනතා අයවැය මංගල දවසේම මැතිසබයට

Spread the love
  • 16
  •  
  •  
  •  
    16
    Shares

මීලග පාර්ලිමේන්තුව රැස් කරන මුල් දිනයේදීම ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසු මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහත විසින් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කරමින් තිබේ.එමගින් ජනතාවට සහන රැුසක් යෝජනා කර ඇති අතර ආර්ථික විශේෂඥයන් පිරිසක් විසින් එය මේ වන විටත් සකස් කරමින් තිබේ.

(Visited 43 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!