“ජනතා සටන පාවා දෙන කරු කියන්නේ ජාති ද්‍රෝහියෙක්”-සජිත් පිළෙන් කරුට කුණු බැණුම්(වීඩියෝ)

“ජනතා සටන පාවා දෙන කරු කියන්නේ ජාති ද්‍රෝහියෙක්”-සජිත් පිළෙන් කරුට කුණු බැණුම්(වීඩියෝ)

Spread the love
  • 63
  •  
  •  
  •  
    63
    Shares

මුළු රටේම ජනතාව අභිලාෂය වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපතිවරයා බවට පත්වීම බව මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කළේය.රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක පලිහ ලෙස බෙල්ල දෙන්නට කතානායක කරූ ජයසූරිය මහතා සූදානම් වන්නේ නම් එය ජනතා ද්‍රෝහී ක්‍රියාවක් බවද ඔහු කියා සිටියේය.එය පැහැදිලිවම ජනතා සටන පාවා දීමක් බවද ඔහු පැවසුවේය.

කරූ ජයසූරිය ජනතාවගේ සටන පාවා දෙන්න හදනවා..

කරූ ජයසූරිය ජනතාවගේ සටන පාවා දෙන්න හදනවා..

Posted by Headline News on Wednesday, September 18, 2019
(Visited 295 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!