ජනතාව හොඳින් දන්නා දෙයක් ගැන ජනහිතකාමී ජනතා නායකයාගෙන් ප්‍රකාශයක්(වීඩියෝ)

ජනතාව හොඳින් දන්නා දෙයක් ගැන ජනහිතකාමී ජනතා නායකයාගෙන් ප්‍රකාශයක්(වීඩියෝ)

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

හමුදාවට සහ තමන්ට පව් වසාගැනීම සදහා කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් රැකදීම සඳහා සටන් කළ බවද උතුරු පළාත් හිටපු අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටු වන බවද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ තංගල්ල හේනකඩුව පුරාණ විහාරයේ පැවැති ආගමික උත්සවයකට එක් වෙමිනි.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!