“ජනතාව මාව පාර්ලිමේන්තුවට පත්කළේ නෑ… ලැයිස්තුවෙන් යන්න මම සුදානම් නෑ…” – අභීත ගෝඨාගේ සිංහ නාදය

“ජනතාව මාව පාර්ලිමේන්තුවට පත්කළේ නෑ… ලැයිස්තුවෙන් යන්න මම සුදානම් නෑ…” – අභීත ගෝඨාගේ සිංහ නාදය

Spread the love
  •  
  •  
  •  
  •  

කිසිවෙකු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු විය යුත්තේ ජනතා ඡන්දයෙන් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. තෙලිජ්ජවිල ප‍්‍රදේශයේ විහරාස්ථානයකදී උත්සවයක් අවසානයේ මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ බව කියා සිටියේය.
සන්ධාන ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් ඒ මහතාට යෝජනා වී තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කල විමසීමේදී ඒ මහතා මේ බව කියා සිටියේය.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!