ජනතාව නොමරා මෑරූ පාසල් නිල ඇඳුම් වව්චරය අහෝසියි….!

ජනතාව නොමරා මෑරූ පාසල් නිල ඇඳුම් වව්චරය අහෝසියි….!

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

පාසල් ළමයින් සඳහා නිල ඇදුම් සපයා ගැනීමට ලබාදෙන වවුචර් පත් වෙනුවට නැවත රෙදි ලබාදීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.එහි ලේකම් පත්මසිරි ජයමාන්න පැවසුවේ පාර්ශ්ව ගණනාවකින් ලැබුණු ඉල්ලීම් අනුව ඒ පිළිබඳ සලකා බලන බවය.පාසල් ළමයින් සදහා නිල ඇදුම් සදහා රෙදි ලබාදීම වසර ගණනාවක් තිස්සේ සිදුවූවා. රෙදි වෙනුවට පාසල් ළමයින්ට නිල ඇදුම් සපයා ගැනීමට වව්චර්පත් ලබාදීම ආරම්භ වුයේ යහපාලන ආණ්ඩුව සමයේ වේ.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!