“ජනතාව දුකෙන්, කනගාටුවෙන්, බියෙන් මිරිකී සිටි යුගය නිමා වුණා”-ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ

“ජනතාව දුකෙන්, කනගාටුවෙන්, බියෙන් මිරිකී සිටි යුගය නිමා වුණා”-ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ

Spread the love
  • 35
  •  
  •  
  •  
    35
    Shares

නව අගමැතිවරයෙක් පත්කිරීම නිසා ජනාධිපතිවරයාට විරුද්ධව ජනතාව පෙළ නොගැසුණු බවත්, ශාප නොකළ බවත්, කොළඹ හුනුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඥානිස්සර හිමියෝ පැවසූහ.ඉන් සනාථ වන්නේ ජනතාව පසුගිය කාලයේ දුකෙන්, කනගාටුවෙන්, බියෙන් මිරිකී ජීවත් වූ බව යැයි වැඩිදුරටත් උන්වහන්සේ පැවැසූහ.නව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇමැතිකම භාර ගැනීමෙන් පසුව ආගමික ආශීර්වාදය ලබා ගැනීම සඳහා ගංගාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවසූහ.

(Visited 42 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!