ජනතාවාදී ආණ්ඩුවෙන් දෙසැ:01 වෙනිදාට තවත් සහනයක්..!

ජනතාවාදී ආණ්ඩුවෙන් දෙසැ:01 වෙනිදාට තවත් සහනයක්..!

Spread the love
  • 17
  •  
  •  
  •  
    17
    Shares

බැංකු ස්ථාවර තැන්පතු පොලියෙන් අය කළ 5%ක රැඳවුම් බද්ද දෙසැම්බර් 01දා සිට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමය අනුව වෙනස් කරන බව මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා පැවසීය.මෙතෙක් පැවති බදු ක්‍රමය වූයේ ඕනෑම තරාතිරමක කෙනෙකුගේ ස්ථාවර තැන්පතුවක් සඳහා ලැබෙන වාර්ෂික පොලී ආදායමෙන් 5%ක් රැඳවුම් බද්දක් ලෙස අය කිරීමයි.

(Visited 69 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!