“ජනතාවට සහන දීමට සැරසෙද්දී එජාපය මට හරස් වුවා”-අගමැති මහින්ද

“ජනතාවට සහන දීමට සැරසෙද්දී එජාපය මට හරස් වුවා”-අගමැති මහින්ද

Spread the love
  • 23
  •  
  •  
  •  
    23
    Shares

රටේ ජනතාවට සහන රැසක්‌ ලබාදීමට තමා ක්‍රියා කරද්දී එක්‌සත් ජාතික පක්‌ෂය ඇතුළු කණ්‌ඩායම ඊට හරස්‌ වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පැවසීය. යහපාලන ආණ්‌ඩුවේ කටයුතු නිසා ජනතාව අසරණ වී ඇතැයි පැවසූ මහින්ද රාජපක්‌ෂ මහතා වී මිල වැඩි කිරීම සඳහා කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය ගැනීමට ක්‍රියා කරන විට මෙම තත්ත්වය උදා වීමෙන් එම අවස්‌ථාව ද ගිලිහී ගිය බව සඳහන් කළේය.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!