ජනතාවට ඇති පුර්ණ අයිතියක් ගැන ගෝඨා කතා කරයි

ජනතාවට ඇති පුර්ණ අයිතියක් ගැන ගෝඨා කතා කරයි

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට පෙර එය නිසි පරිදි කියවා බැලුවේ නම් මෙවන් විනාශයක් රට තුළ සිදු නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඊයේ(08) මොරටුවේ පැවති එළිය සම්මන්ත්‍රණයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් මොරටුව කටුබැද්ද නයිටා ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!