“ඡන්දෙන් කුජිත වූ ආණ්ඩු ලොක්කෝ පොහොර පිට දාලා විලි වහගන්න හදනවා”-රතන හිමි

“ඡන්දෙන් කුජිත වූ ආණ්ඩු ලොක්කෝ පොහොර පිට දාලා විලි වහගන්න හදනවා”-රතන හිමි

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

ගොවින්ට රසායනික පොහොර ලබා නොදීම හේතුවෙන් ආණ්ඩුවේ පැවැත්මට බලපෑමක් වූ බවට ඇතමුන් කරන ප්‍රකාශ පදනම් විරහිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පිරිශ්‍රයේදි අද(24) පෙරවරුවේ පැවති වැඩසටහනකට එක් වෙමින් උන්වාහන්සේ මේ බව සඳහන් කළේය.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!