“චීවරේ දාගෙන ඉන්න අප්පුහාමිලාට මම කියනවා එන්න ප්‍රසිද්ධ විවාදයකට “-බුද්ධ පුතුන්ට පහර පිට පහර දුන් මාධ්‍ය සංදර්ශනය

“චීවරේ දාගෙන ඉන්න අප්පුහාමිලාට මම කියනවා එන්න ප්‍රසිද්ධ විවාදයකට “-බුද්ධ පුතුන්ට පහර පිට පහර දුන් මාධ්‍ය සංදර්ශනය

Spread the love
  • 18
  •  
  •  
  •  
    18
    Shares

මේ මොහොතේ රට තුල පැවැත්වෙන බඩු මිල සම්බන්ධව පෞද්ගලික ආපන ශාලා හිමියන්ගේ සංගමය විසින් පැවත්වූ මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් දැක්වීමක් සිදු කර තිබෙනවා. එහිදී දැක්වූ ප්‍රබල අදහස් දැක්වීම මෙන්න ” “අපි අහනවා මේ ටීවී එකේ කෑගහන හාමුදුරුවන්ගෙන් පන්දලට ගේන බත් පතට සාධාරනයක් ඉෂ්ට කරනවද කියල.? ඔබ වහන්සේලාට දානේ ගෙන අපේ මිනිස්සු හරි අමාරුවෙන් කන්නේ බොන්නේ, ඒ අය ඔබවහන්සේලාට අමාරුවෙන් දානේ ගෙනාවම එක කාලා ෆයිල් උස්සගෙන යනවා එහෙ මෙහේ අරය අත්අඩංගුවට ගන්න මෙයා අත්අඩංගුවට ගන්න කියලා.අර වී මෝල් කාරයෝ වී ගබඩා කරන් ඉන්නවා. ඔබ වහන්සේලාට බැරිද ඒ ගබඩා ටික අරින්න් ගිහිල්ලා.” “අනුලේවෙල ඉඳලා ඉත්තාකන්දේ ලගේ ඉඳලා ඔය චීවරේ දාගෙන ඉන්න අප්පු හාමිලාට මම අරාධනා කරනවා ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා. ඔය චීවරේ දාගෙන ගිහිල්ලා පුලුවන්නම් හාමුදුරුවනේ ඇරපල්ලා ඒ වී මෝල් ටික .ඒ වෙනුවට මේ රාජිතවයි චම්පිකවයි අත්අඩංගුවට ගන්නවා නෙමෙයි.” “මොකක්ද මේ කරන්නේ චීවරේ දාගෙන මැදගොඩ අබේතිස්සට තියෙනවා සුපර් මාකට් එකක් කොහුවල ,බුදුහාමුදුරුවෝ කියල තියෙනවද හාමුදුරුවන්ට සුපර්මාකට් දාගන්න කියලා.එයා ගිහිල්ලා කියනවා ධර්ම දේශනාවල තෘෂ්ණාව ඇති කරගන්න එපා කියලා.

(Visited 163 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!