“චි…මට ලැජ්ජයි… සිවුරු දාගත් මදාවියෝ රගලා යනකම් මේ කොන්ද පණ නැති ආණ්ඩුව බකං නිලා හිටියා”හැට දෙලක්‍ෂයේ අම්ඹරු රැළ(VIDEO)

“චි…මට ලැජ්ජයි… සිවුරු දාගත් මදාවියෝ රගලා යනකම් මේ කොන්ද පණ නැති ආණ්ඩුව බකං නිලා හිටියා”හැට දෙලක්‍ෂයේ අම්ඹරු රැළ(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගියදා ගල්කිස්සේදී ඇතිවූ උණුසුම් තත්වයේදී වර්තමාන සම්මුතිවාදී ආණ්ඩුවේ ලොක්කන්ගේ මැදිහත් නොවීම කණගාටුවට හේතුවන කරුණක් බව පුරවැසි බලයේ කැදවුම් කරු ගාමිණී වියන්ගොඩ මහතා පවසයි.වත්මන් ආණ්ඩුවේ සියලු ක්‍රියාකාරකම් ඉතා මන්ද ගාමි බවත් එය හරියට රුකඩ වැනෙනවා වාගේ බව එතුමා පවසා සිටියා.තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුව කිසිම දෙයක් හරියට කර ගන්න බැරි වැනෙන ආණ්ඩුවක් බවයි.සිවුරු දාගත් මදාවියෝ රැලක් ගල්කිස්සේ අනග රැගුම් තමනට අවශ්‍ය ලෙස රඟ දැක්වූ බවද ඒ මහතා කියා සිටියේය..

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!