චාවාකච්චේරියෙන් තවත් කිලෝ 148 පුපරණ ද්‍රව්‍ය සොයා ගනී

චාවාකච්චේරියෙන් තවත් කිලෝ 148 පුපරණ ද්‍රව්‍ය සොයා ගනී

Spread the love
  •  
  •  
  •  
  •  

චාවාකච්ෙච්රිය සංකස්‌ථාන දුම්රිය ස්‌ථානය ආසන්නයේ නිවසක්‌ අසල සිදු වූ පිපිරීමකින් පසු පොලිසිය සිදු කළ මෙහෙයුමකදී සුරක්‍ෂිතව වළදමා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 148 ක්‌ සොයා ගෙන තිබේ.
කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ සඳහා ගෙනා මෙම පුqපුරණ ද්‍රව්‍ය තොගය වළ දමා තිබෙන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
මෙම ඉඩමේ තිබූ නිවසක්‌ ආසන්නයේ පෙරේදා (25 වැනිදා) රාත්‍රී කිසියම් පිපිරීමක්‌ සිදු වූ අතර, මෙම පිපිරීම සිදු වූ ස්‌ථානය හා ඒ අවට ප්‍රදේශය පොලිසිය විසින් ඊයේ (26 වැනිදා) දැඩි සෝදිසියට ලක්‌ කර තිබේ. එහිදී නිවස ආසන්නයේ වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි විය.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!