චාල්ස්ගේ “කඳුල”වැඩසටහන ප්‍රචාරය තහනම් .. උසාවි නියෝගයක්…

චාල්ස්ගේ “කඳුල”වැඩසටහන ප්‍රචාරය තහනම් .. උසාවි නියෝගයක්…

Spread the love
  • 58
  •  
  •  
  •  
    58
    Shares

ඓතිහාසික පරගොඩ රජමහා විහාරයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ ඇන්ටන් චාල්ස් තෝමස් නැමති පුද්ගලයෙකු විසින් සිදුකරන “කඳුල” නැමති වැඩසටහන පැවැත්වීම තහනම් කරමින් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත්කර තිබෙනවා.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සංඝසභාවේ මහ නායක, ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නායක ස්වාමින් වහන්සේ සහ ඉමදුව ශාසනාරෂක බලමණ්ඩලයේ නි.ලේකකාදධිකාරි හපුගල සීවලී හිමි විසින් කරන ලද පැමිණිලි වලට අදාලව ගාල්ල මහේස්තාත් හර්ෂන කැකුනවෙල මහකා විසින් අ න.ව.ස 106/1 යටතේ මහජන සාමය කඩවි කැලබිමක් ඇතිවිය හැකි බවට නිගමනය කරමින් “කඳුල” වැඩසටහනට අදාලව තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
තවද එම නියෝගය පරගොඩ විහාරාධිපති හිමියන්ට සහ 301/ඒ මාකොල දකුන. මාකොල ලිපිනයේ පවත්වාගෙන යන චාල්ස් තොමස්ගේ අභිහයි ආයතනයේ කළමනාකරු නිකුත්කර ඇත.

(Visited 391 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!