සංදීප්ට සාධාරණය ඉල්ලා වැලිකඩ විරෝධතාවක්

සංදීප්ට සාධාරණය ඉල්ලා වැලිකඩ විරෝධතාවක්

Spread the love
  •  
  •  
  •  
  •  

මව්බිම සුරකින කාන්තා හඬ සංවිධානය ඊයේ (28) වැලිකඩ පොලීසිය ඉදිරිපිට දී පසුගියදා රාජගිරිය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා සිටින සන්දීප් සම්පත් මහතා වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා විරෝධතාවක නිරත විය.
අදාළ රිය අනතුරට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වගකිවයුතු බවත් මේ වනවිට අනතුර සිදුවී කාලයක් ගතවී ඇතත් තවමත් අමාත්‍යවරයා සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් ඔවුන් චෝදනා කරමින් කියා සිටියා.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!