හිස්වූ මන්ත්‍රීධුරයේ දිව්රුම් දී චන්ද්‍රිකා පාර්ලිමේන්තුවට..?

හිස්වූ මන්ත්‍රීධුරයේ දිව්රුම් දී චන්ද්‍රිකා පාර්ලිමේන්තුවට..?

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

පුරප්පාඩු වී ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කරන ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ ආසන සංවිධායකවරුන් විසින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශක (19 දා) පැවසීය. මන්තී‍්‍ර ධුරයට පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඇයට ලබා දෙන ලෙස කථානායකවරයාට දැනුම් දෙන ලෙස ද එමගින් වැඩිදුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

(Visited 135 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!