” චන්ද්‍රිකා… මහින්දට හෙමින් සීරුවේ කිට්ටු කරයි…”

” චන්ද්‍රිකා… මහින්දට හෙමින් සීරුවේ කිට්ටු කරයි…”

Spread the love
  •  
  •  
  •  
  •  

අද දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ඉන්දීය අගමැති මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවති වෙසක් දින උළෙලට ජනපති අගමැති ප්‍රමුඛ මැති ඇමතිවරුන් මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂද පැමිණ සිටියාය.එහිදී අසුන් වෙන්කිරීමේදී මහින්ද අසළ පුටුවේ දි.මු හිටපු අගමැතිවරයාද ඒ අසළ පුටුවේ චන්ද්‍රිකා හිටපු ජනපතිවරියද වුහ.එහි වූ අවස්ථා කිහිපයක් පහතින් දැක්වේ.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!