“චන්ද්‍රිකා මගේ වීරයා… එයා ගැන රචනාත් ලියා තියෙනවා..” – හිරුනිකා

Spread the love
  •  
  •  
  •  
  •  

තමන් කුඩා කාලයේ සිටම වීරයා වුයේ හිටපු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බවත් තමන් සිව් වන වසර සිටියදී ඇය ගැන පවා රචනයක් ලියු බස්නාරහිර පළාත් සභා මන්ත‍්‍රීනි හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර පවසයි.
ඇය මෙසේ සඳහන් කලේ කොලොන්නාවේදී පැවති භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ජන්ම දින සැමරුම සඳහා සහභාගී වෙමිනි.
කොළොන්නාව ප්‍රදේශය විනාශ කළ දුෂිතයින්, හෙරෝයින් ජාවාරම්කරුවන් වහාම ඉදිරියේදී නවත්වන බවද කී ඇය මැරෙන්න හරි බලාගෙන තමා සහ තමාගේ මව පැවති ආණ්ඩුවෙන් එළියට පැමිණි බවද ඇය සඳහන් කලාය.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!