චන්ද්‍රිකා පිස්සු වැටේ… මානසික වෛද්‍යවරයෙක් නිවසට ගෙන්වා ගනී

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හදිසි වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා විශේෂඥ මානසික වෛද්‍යවරයෙක් නිවසට ගෙන්වාගෙන තිබේ. මැතිවරණ ව්‍යාපාරයේ යෙදීම නිසා ඇය දැඩි මානසික ආතතියෙන් පසුවන අතර වෛද්‍ය උපදේශය වී ඇත්තේ හැකි තාක් විවේකයෙන් කල් ගත කරන ලෙසත් නැතහොත් තව දුරටත් වානසික ආතතිය ඉහල ගොස් මානසික රෝගී තත්වය ඇති වීමට ඉඩ ඇති බවත්ය.
මේ තත්වය මත ජනාධිපතිවරණ මෙහෙයුමෙන් ඉවත්ව විවේකයෙන් සිටින ලෙස විපක්‍ෂයේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප‍්‍රධානීන් විසින් ඉල්ලීම් කර ඇතද ඇය එය එතරම් තැකීමක් කර නැතැයිද වාර්තා වෙයි. [sexypoll id=”9″]

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!