“චන්ද්‍රිකා කියන්නේ කාම ධේනුවක්….”-මර්වින්ගෙන් සැර ප්‍රකාශයක්

“චන්ද්‍රිකා කියන්නේ කාම ධේනුවක්….”-මර්වින්ගෙන් සැර ප්‍රකාශයක්

Spread the love
  •  
  •  
  •  
  •  

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වටා සිටින…. මිතුරු සූරාකන්නන්ගේ වැරැදි උපදෙස් නිසා ඔවුන් දෙදෙනා මංමුළා වී සිටින බව හිටපු අමාත්‍ය සහ දේශීය ජනතා පක්ෂයේ සභාපති මර්වින් සිල්වා පවසයි. හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියද පළිගැනීමේ චේතනාවෙන් පිරි තැනැත්තියක් බවත් ඇය සිංහ ධේනුවක් නොව කාම ධේනුවක් බවත් ඔහු කියා සිටියේය.මහ බැංකු කොල්ලයට සම්බන්ධ වූවන්ගේ නම් ලැයිස්තු තමා ළඟ තිබෙන බවත් අවශ්‍ය වුවොත් තමා ඒවා ප්‍රසිද්ධ කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!